DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල් තරගාවලිය 2024

අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සහ ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය එකාබද්ධව ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ (DSI) පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන DSI සුපර් ස්පෝර්ටිස් පාසල් වොලිබෝල්  තරගාවලියේ වයස අවුරුදු 15 පහල බාලිකා අනුශූරතාවය අප විද්‍යාලයීය වයස අවුරුදු 15 පහල බාලිකා වොලිබෝල් කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.