හත්තොට අමුණ මහා විද්‍යාලය

2025 පාසල් වාර සටහන

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1968 පෙබරවාරි 08
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 23089
සංගණන අංකය 04143
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය හෙක්ටයාර 2.4986
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මාතලේ
කලාපය විල්ගමුව 
කොට්ඨාසය පල්ලේගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලග්ගල 
ග්‍රාම සේවක වසම වැල්ලේවල 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 8
මුළු පන්ති ගණන 17
2024 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 403
2024 නොවැම්බර්  මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 33
පාසලේ වර්ණ නිල්, කහ, මෙරූන්