සුදිලේ සැමදා අප විදු මාතා
මිණි පහනක් විලසේ
විදු නැණ නංවා යහමඟ පෙන්වා
පාන අභිමානේ
එකමුතු මිණිමුතු වේ ජය අපසතු
කවදත් සිගිති අපේ
සුසිරිත් රැකලා ගුණ දම් වඩලා
මෑණි රකිමු අපේ
සුදිලේ සැමදා..........
පොත පත කියවා සිතුවම් ඇදලා
බුදුගුණ වැඩු මැණි
හත්තොට අමුණේ සැමදා සුදිලේ
නාමේ ඔබේ මෑණි
සුදිලේ සැමදා ........





