හත්තොට අමුණ මහා විද්‍යාලය

2025 පාසල් වාර සටහන

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
2024 දෙවන වාර විභාගය

2024 දෙවන වාර විභාගය

2024/10/15 දින 10,11,13,ශ්‍රේණි සදහා 2024 වර්ෂයට අදාල දෙවන වාර විභහගය ආරම්භ වුණු අතර 2024/10/28 දින විභහගය අවසන් වේ.

2024/10/16 දින 06-09 ශ්‍රේණි සදහා 2024 වර්ෂයට අදාල දෙවන වාර විභහගය ආරම්භ වුණු අතර 2024/10/-- දින විභහගය අවසන් වේ.

Latest News

පසලේ නව ජල් නළ පද්ධතියක් ස්ථාපන කිරීම

අප පාසලේ විශාල ගැටලුවක්ව තිබූ පිරිසිදු පානීය ජල ගැටලුව සදහා පිළියමක් ලෙස 2024/10/22 දින ඩබ්.එම්.මහින්ද ජයලත් මහතාගේ මුදල් පරිත්‍යාගයෙන් පාසලේ නව ජල නළ පද්ධතියක් ස්ථාපනය කරන ලදී.

2024 දෙවන වාර විභාගය

2024/10/15 දින 10,11,13,ශ්‍රේණි සදහා 2024 වර්ෂයට අදාල දෙවන වාර විභහගය ආරම්භ වුණු අතර 2024/10/28 දින විභහගය අවසන් වේ.

2024/10/16 දින 06-09 ශ්‍රේණි සදහා 2024 වර්ෂයට අදාල දෙවන වාර විභහගය ආරම්භ වුණු අතර 2024/10/-- දින විභහගය අවසන් වේ.

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය

අප පාසලේ 2024-2025 වර්ෂයන් සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40 දෙනෙකුගෙන් යුත් ශිෂ්‍ය නායක මණ්ඩලයක නිල ලාංඡන පැළදවීමේ උත්සවය අති උත්කර්ෂවත් ලෙස 2024/10/11 දින පැවැත් විය

ගුරු දින සැමරුම් උත්සවය

2024/10/05 දිනට යෙදී තිබූ ගුරු දිනය සදහා 2024/10/09 දින ගුරු උපහාර උත්සවයක් අප විද්‍යාලයේ දී පැවැත් විය. එමෙන්ම එදින අප පාසලේ විදුහල්පති තුමාගේ උපන් දිනයද යෙදී තිබුණි. ගුරු උපහාර උළෙල අතරතුර ම විදුහල්පති තුමාගේ උපන්දිනය ද සැමරුවේය.

ලෝක ළමා දින සැමරුම

2024/10/01 ලෝක ළමා දිනය ළමයින්ගේ විනෝදාස්වාදය මුල් කොටගෙන අප පාසලේ දී මෙවරත් පැවැත්විය.  ඒ ළමුන්ගේ විනෝදාස්වාදය සදහා විවිධ ක්‍රීඩා වලින් සමන්විත ක්‍රීඩා වටයකින් ද, ළමුන් සදහා ගුරුවරුන් විසින් ඉදිරිපත් කළ අලංකාර නැටුමකින් ද ළමා දින උත්සවය රසවත් විය. එමෙන්ම ළමුන් සදහා දිවා ආහාර වේලක්ද එදින පාසලෙ ගුරුවරුන් විසින් සංවිධානය කර තිබුණි.