මප/විල්/හත්තොට අමුණ මහා විද්‍යාලය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රීකයේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැල්ලෙවල ග්‍රාම නිලධාරි වසමේ පිහිටි විල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් අභිමානවත් පාසලකි. අපගේ උත්සාහය වන්නේ පවත්නා මානව හා භෞතික සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් දැනුම, කුසලතා, ආකල්ප වලින් පරිපූර්ණ දෑ හිතකාමී, පරිසරය, සාරධර්ම අගයන නව තාක්ෂණයට පිවිසිය හැකි පුරවැසියන් අනාගත සමාජයට දායාද කිරීමයි.
නව ලොව සක්‍රීය ගුණ ගරුක බුද්ධිමත් දරුවෙකු දායාද කිරීම.
අප වෙත පිය නගන දරුවන්ගේ දක්ෂතා හා කුසලතා හඳුනාගෙන කායිකව හා මානසිකව සක්‍රීය ගුණදම් සපිරි දැනුමෙන් පිරිපුන්පු රවැසියෙකු බිහි කිරීම.